නීති උපාධිය සඳහා වන ව්‍යාපෘතියක් නිසි වේලාවට භාර නුදුන් සිද්ධියක් මත ශිෂ්‍යයකු නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකට පිහියෙන් අනින්නට ඇතැයි පොලිසිය කියයි.
එම ශිෂ්‍යයා ද පෙතිවර්ගයක් ශරීර ගත වී කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)