ඇද්දෙ වන සතාට : වැදුනෙ නර සතාට


තමන් විසින්ම අදින ලද මරු වැළක් පෑගී ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා මහ කුඹුක්කඩවල - කවයන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මිය ගිය බව ආණමඩුව පොලීසිය කියයි.