කුරුණෑගල මහනගර සභාවේ සනීපාරක්ෂක සේවිකාවකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මහනගර සභාවේ සනීපාරක්ෂක සේවකයින් ඇතුළු කාර්ය මණ්ඩල සේවකයෝ අද(20) කුරුණෑගල මූලස්ථාන පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.