ඇතුගල පාමුල මාධ්‍ය අලි ඇත්තු උද්ඝෝෂණයක


වයඹ පළාත් සභාව වාර්තා කරන මාධ්‍යවේදීන් කාලකන්නයින් බවට හංවඩු ගසා ඔවුන් පළාත් සභාවේන් ඉවත් කිරීමට එහි සභාපති ගත් තීරණය හෙළා දකිමින් මාධ්‍වේදීහු අද පළාත් සභාව ඉදිරිපිට දී පැයක උද්ඝොෂණයක් කළහ. ශ්‍රී ලංකාවේ සිවු දෙසින් පැමිණි මාධ්‍යවේදීහු මීට එක් වූහ.

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට සංදේශයක් ද බාර දුන්හ.

DSC02144 DSC02146 DSC02149 DSC02156 IMG_20160301_104553 IMG_20160301_110054

ඡායාරූප - ප්‍රියානි මංගලිකා

DSC06617 DSC06641 DSC06666 DSC06694 DSC06728 DSC06744

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

L-5 L-6

ජායාරූප - චමිල් රූපසිංහ