කොළඹ යාපනය ප්‍රධාන මාර්ගයේ පුත්තලමේ හයේ කණුව සෙල්ලකන්දල් ප්‍රදේශයේ දී වල් අලියකු හා ඇතකු පාර හරහා මාරු වීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
ඇතා පාර අයිනේ සිටීම නිසා පැය බාගයක් පමණ වාහන නවතා තැබීමට සිසු විය.