ඇත්කඳුරේ තණබද්දේගම තොග කඩයකට කඩා වැදුණූ අවිගත් තිදෙනෙක් මුදල් පෙට්ටියේ තිබු රුපියල් ලක්ෂ පහක් ද කඩ හිමියා හා වෙළඳ නියෝජිතයන් කිහිප දෙනෙකු පැළඳ සිටි රන් ආභරණ ද පැහැර ගෙන පළා ගිය බව පොලිසිය කියයි.
මේ තිදෙදෙනා යතුරු පැදියකින් පැමිණි බව කියති.