ඇත් දළ දෙකක් සමග හිටපු ප්‍රා.මන්ත්‍රී කොටුවෙයි


ඇත් දළ දෙකක්  රුපියල් දස ලක්ෂයකට විකිණීමට සැරසුණු බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු   මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

මේවා කලකට පෙර විල්පතු රක්ෂිතයේදී මරා දැමුණු ඇතකුගේ බවට සැක කරයි.