ඇත් දළ ජෝඩුවෙන් ඇන ගනී


සතියක් තිස්සේ  හෙට්ටු කිරීමෙන් පසු රුපියල් තිස් ලක්ෂයේ ඇත් දළ ගනුදෙනුව රුපියල් දාහත් ලක්ෂය දක්වා අඩු කර අන්තිමේදී එකක් අඩි පහ හමාරක් දිග ඇත් දළ දෙකක් ජාවරම් කරුවනුත් සමඟ කොටු කර දීමට  දඹුල්ලේ පුද්ගලයකු සමත් විය.

මොනරාගල ඇතිමලේදී ඇත් දළ සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි දඹුල්ලේ  පුද්ගලයා රුපියල් 17 ලක්ෂයකට ඇත් දළ ජෝඩුව ගැනීමට ගොස් සිටියදී  ඔහුගේ මිතුරන් සේ ගිය පොලීසිය වැටලීම කළේය.

 

DSC00011 DSC00020 DSC00021 DSC00038 DSC00056 DSC09999