ඇඩිලේඩි මහමෙව්නා පිංකම ශනිදා


ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි නුවර මහමෙව්නාව භාවනා අසපුවේ සමාරම්භක පුණ්‍ය මහෝත්සවය හා සදහම් වැඩසටහන පෙබරවාරි 14 වැනි සෙනසුරාදා සවස 4 සිට 7 දක්වා පැවැත්වීමට නියමිතය.

බර්න්සයිඩ් කොමියුනිටි සෙන්ටර්, 401, ග්‍රීන් හිල් පාර, ටස්මෝර් හි මහමෙව්නා ඇඩිලේඩි ශාඛාව පිහිටුවා ඇත.