තලාතුඔය හාරගම පැරැණි ගඟ පාරේ වෑන් රථයක කලිසම් හා කමිස හැද සිටි දෙදෙනෙක් ද කාන්තාවක ද තලාතුඔය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
මහනුවර හා කැලණියේ සබඳකම් ඇතැයි කියන මෙම දෙදෙනාගේ බෑග්වල සිවුරු තිබු බව ද පොලීසිය පවසයි.
අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් උසාවියට යොමු කිරීමට නියමිතය.

