ඇඟළුම් බසයේ 14ක් රෝහලේ


කෑගල්ල පොල්ගහවෙල පාරේ නවතා තිබූ පෞද්ගලික බස්රථයක ඇගළුම් සේවිකාවන් රැගත් බසයක් හැපීමෙන් 14 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත්, ඇඟළුම් සේවිකාවන් රැගත් බසයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.