ඇඟලුම් කම්හල් හතරක 300ක් ලෙඩවේ


ජනවාරි පළමු වැනි දා ගත් කෑමක් විසවීමෙන් පෞද්ගලික ඇඟලුම් කම්හලක හෝමාගම, පාදුක්ක, හොරණ සහ කිරිඇල්ලේ ශාඛා හතරක සේවකයෝ තුන්සියයක් පමණ රෝහල් ගත කරනු ලැබ සිටිති.

හොරණ සහ හෝමාගම රෝහල්හි ප්‍රතිකාර ලබනුයේ ද ඉන් පිරිසකි.