ආසියානු , වැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වේ. බැංකොක් නුවරදී පෙරේදා (26) පැවැති ආසියානු රග්බි සංගමයේ විධායක සභා රැුස්වීමේදී මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට තීරණය කර තිබේ.

