ආසියා සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 1400 ක්


ආසියා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොලර් දස කෝටියක් (රුපියල් කෝටි 1400 කට ආසන්න) දීමට එකඟවී ඇතැයි රජය පවසයි.

විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්,එම අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණ ඇතිවත්, මෙම මුදල දීමට නියමිතය.