ආවේ ජනපති හමුවෙන්නයි : නතර වුණේ පොලීසියේ


ආපන ශාලා වලින් පාසල් දරුවනට වස විස කැවීම නතර කිරීමට පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිට කරුණු කීම සඳහා ඔහුගේ නිල නිවස සමීපයේ පැජට් පාරේ සිය දරු තිදෙනා සහ බිරිය සමග වාඩි වී සිටින බව කියන ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති ආනන්ද ගමගේ කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරිණි. ඔහුගේ බිරියටද පොලිස් ඇප නියම විය.

(වීඩියෝ කසුන් පතිරණ)