ආරෝග්‍යා පරමා ලාභා


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුහුණුකරුවකු ද සමඟ කොළඹ නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම කරයි.

ව්‍යායාම සඳහා පැමිණ සිටි ජනපති අලුතින් විවාහ වූ ජෝඩුවක ඉල්ලීම පිළිගනිමින් එහි දී ඔවුන් සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

465898-01-02_17791195 465902-01-02_17791198 465903-01-02_17791199 465923-01-02_17791234

465897-01-02_17791194