ආරූඪය වරදී


ආරූඪයෙන් සාස්තර කියන්නට ගිය කදිරපුර අඹු සැමි යුවලක් 14 හැවිරිදි දැරියකගේ උගුර ඇතුලට පිහියක් යැවීමෙන් මියගිය බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියයි. ප්‍රතිකාර සඳහා පැමිණි තවත් දෙදෙනෙක් දෙහි අත්තකණ්ඩිය රෝහලට ඇතුළුකරනු ලැබ සිටිති. අඹු සැමි යුවල අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි