මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෝෂ සම්බන්ධයෙන් ජනපතිට දීම සඳහා කළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.
විද්වතුන් එය පෙන්වා දීමෙන් පසු ඒ ගැන සොයා ජනපතිට වාර්තාවක් දී ඇති බවත්, එම විමර්ශනය කළ විද්වතුන්ගේ නම් සහ එහි අන්තර්ගතය දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇති බවත්, විමර්ශනයෙන් සිසුන්ට සාධාරණයක් ඉටුවී ඇත්ද යන්න හෙළි කළ බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

