බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේදී ඡන්ද 2002 ක් ලබාගනිමින් ආරම්භයේදීම පෙරමුණ හිමි කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී තිබේ. දෙවැනි ස්ථානයට පත්ව සිටින රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන්ට හිමි වී ඇත්තේ ඡුන්ද 535 ක් පමණි.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණ ගැනීමට මාතර රාහුල විද්‍යාලයේ දේෂාන් ධනංජයය සමත්වී ඇත්තෙ ඡන්ද 67 ක් ලබා ගනිමිනි. ඡන්ද 24 ක් ලබා සිටින ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවේ.
මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 2002 |
| ඒ. කේ. ටිරාන් | රිච්මන්ඞ් විදුහල | 535 |
| දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 390 |
| මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 337 |
| දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 198 |
| ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 156 |
| කුෂල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 113 |
| කවිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 104 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 101 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 89 |
| දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 82 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 73 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 59 |
| සන්ජික රිද්ම | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 37 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 67 |
| ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 22 |
| සදීප ලක්ෂාන් | බලවන වේයන්ගොඩ | 19 |
| නිපුන යතිදුර | කැළණිය ධර්මාශෝක | 13 |
| ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 2 |
| අන්තර්ජාතික පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| වලීඞ් ජෙෆ්රි | ලේටන් පාර්ක් විදුහල | 24 |
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. ලක්ෂ්මි හසන්තිකා, 21/166, කෝන්ගස් හන්දිය, උහන, අම්පාර.
2. ජී. එල්. විජේසිංහ, 578, ගෝහාගෙඩ පාර, කටුගස්තොට, නුවර.
3. එස්. එෆ්. ජලිල්, 46 A, හයිලෙවල් පාර, හෝමාගම.
4. මිචෙල් දේවරුල්රාජා, 21 A, කැනල් වීදීය, වැල්ලවත්ත.

