අක්කර 48ක රජයේ ඉඩමක් හොර ඔප්පුවකින් රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාපති ජගත් සමන්ත පෙරේරා ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ගනුදෙනුව කොළඹ දී සිදුවී ඇති නිසා රහස් පොලිසිය ඔහු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළේය.
ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර