ආරච්චිකට්ටුව විපක්ෂ නායක ගෙදරට මැර ප්‍රහාරයක්


ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක කැළුම් නිශාන්ත මහතාගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ලවීමෙන් රුපියල් ලක්ෂ දෙකක පමණ හානි සිදු වී ඇතැයි ද පලාතේ ප්‍රබල දේශපාලඥයෙකු එම සිද්ධිය පිටුපස සිටින්නේ යැයි ද පොලිසියට පැමිණිලි කැර ඇක.