ආරච්චිකට්ටුව ප්‍රා සභාපති රහස් පොලිසියේ


අක්කර 48ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිනීයැයි සැකපිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාපති ජගත් සමන්ත පෙරේරා  අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.