නව රජය තමන්ගේ ආරක්ෂාව,වාහන හා ඉන්ධන අඩු කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේදී අද (30) සවස ප්‍රකාශ කළේය.
එම විහාරස්ථානයේ ජය සිරිත් පිංකමකට සහභාගීවීම සඳහා ඔහු පැමිණ සිටියේය.