ආරක්ෂකයාත් හොරකමේ


කොස්ගොඩ ඇඟලුම් කම්හලකින් සොරා ගත් බව කියන රුපියල් ලක්ෂ 32ක රෙදි තොගයක් සොයා ගත් පොලිසිය  එම ආයතනයේ ප්‍රධාන ආරක්ෂක ඇතුළු සිව් දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.