ආරක්ෂකයා පිහිනුම් තටාකයෙන් එළොවට


මොරටු මුල්ලේ සංචාරක නිවාසයක පිහිනුම් තටාකයේ වැටී ආරක්ෂකයෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.