ආරක්ෂක හිස්වැසුම් ප්‍රමිතියේ නීතිය අප්‍රේල් 1 දා සිට


යතුරුපැදිකරුවන් සඳහා ප්‍රමිතියෙන් යුත් ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත්, පාරිභෝගික අධිකාරියත් මේ සඳහා සහාය දක්වයි.