ශි‍්‍ර ලංකා යුද හමුදාව දේශිය හා විදේශිය විද්වතුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව හයවැනි වරට සැප්තැම්බර් 01-02 බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වීමට යයි. රටවල් 71 ක නියෝජිතයන් සමඟ 800 දෙනා ඊට එක් වෙතියි කියති.
කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් නැගී එන ප‍්‍රශ්න හඳුනාගෙන විශ්ලේෂණය කරමින් 2011 සිට ආරක්ෂක සමුළුව පැවැත්විණි. හමුදාපති ලුතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත 2016 වසරේ සිට කොළඹ සමුළුව වශයෙන් නම්කර ඇත.

![PKP_4554[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/PKP_45541.png)
![PKP_4587[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/PKP_45871.png)
