ආරක්ෂක ඕ අයි සි සේවිකාව අමාරුවේ දමයි


රට රැකියාවක් දෙන බව පවසා තමා බිය ගන්වා කොළඹ කොම්පඤ්ඤවීදීයේ පෞද්ගලික ආරක්ෂක සමාගමක ස්ථානාධිපති තමා කෙළෙසීයැයි විසිතුන් හැවිරිදි  ආරක්ෂක නිලධාරිනියකගේ පැමිණිල්ලක්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියදී අද (27) විභාගයට ගැනිණි.

ආරක්ෂක  සමාගමේ ස්ථානාධිපති (53)  රුපියල් ලක්ෂය බැගින් වු ශරිරි ඇප  දෙකක් මත මුදා හරින ලෙස   අධිකරණය නියෝග කළේය.