ආයුර්වේදයටත් බෙහෙත් ඉල්ලයි


රාජගිරියේ ආයුර්වේද රෝහලේ උග‍්‍ර බෙහෙත් හිඟය පිටුදැක ශල්‍ය අංශය විවෘත කැර දුර්වල පරිපාලනයට පිළියම් යොදන්නැයි බලකරමින් එහි සිසුහු හයසියයක් පමණ රාජගිරිය හන්දියේදී අද දහවල් පැය එක හමාරක උද්ඝෝෂණයක් පැවැත්වූහ.