ආයුර්වේද සිසුහු උද්ඝෝෂණයේ


සීමාවාසික පුහුණුව අහිමිවීම, උපාධිය ක්‍රමවත් නොවී ආදී ගැටළු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ දේශිය වෛද්‍ය විද්‍යාතනය ඇතුළු දිවයින පුරා දේශීය වෛද්‍ය පීඨ කිහිපයක සිසුහු අද (12) රාජගිරිය සිට පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පැමිණ ඒ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණය සඳහා කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායනය, ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය පීඨය, යාපනය විශ්ව විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය ආදී ආයතන රැසක සිසුහු එක්ව සිටියහ.

web_2016212c42402d4d46aaacb012c5dd web_2016212e187f33010cf528f05

ayurweda_201621208 ayurweda_201621208-2 ayurweda_201621208-3