තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා(31) විරෝධයක් ඇරඹූ ආබාධිත සෙබලු අදත් (7) වෙනි දිනටත් මහවැසි නොතකා කූඩාරම් යට සිට විරෝධතාව පළ කරති
විරෝධතාකරුවන් පවසනා පරිදි කිසිදු ගැටලුවක් නොමැති බවත් සියලු ගැටලු වලට විසඳුම් ලබා දී තිබියදී මෙම පිරිස කාගේ හෝ අවශ්‍යතාවක් සපුරමින් සිටින බවත් රජය පවසයි
විරෝධතාවයට එක්ව සිටි ආභාධිත සෙබලුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.