ආපදා සහන දෙන්න අලුත් චක්‍රලේඛයක්


(අංජුල මහික වීරරත්න)

ආපදා සහන ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්(විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක ලේකම්වරයා  සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම චක්‍රලේඛය යවා තිබේ.