ආනයන සීමා කළ හැකි භාණ්ඩ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි



 
 
ආරියරත්න රණබාහු
 
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස ආනයනය සීමාකළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් දී ඇත්තේ ජාතික ආර්ථික සභාව ජනාධීපති කාර්යාලයේ දී අද (16) පැවති අවස්ථාවේදීය.