ආනන්දයේ වර්ණ ප්‍රදානය දා


කොළඹ ආනන්ද විද්‍යාලයයේ වර්ණ ප්‍රදානෝත්සවය අද එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විණි.

විදුහල්පති කිත්සිරි ලියනගේ මහතාගේ ආරාධනයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

_DSC0740 _DSC0745 _DSC0750 _DSC0769 _DSC0797 Lankadeepa