කොළඹ ආනන්ද විදුහලේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව 30 වැනි වරටත් බ්‍රිතාන්‍යයේදි අවුරුදු උත්සවය පැවැත්වීය
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ආනන්ද ආදි සිසුවියන්ගේ සහයෙන් පැවැති මේ උත්සවයේ අවුරුදු කෙළි සෙල්ලම් නැටුම් ගැයුම් ඇතුළු අංග රැසක් ද විය
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද මෙහි ප්‍රධාන ආරාධිතයෙක් විය