කොළඹ - ආනන්ද විද්‍යාලයයේ ප්‍රාථමික අංශයේ සාරධර්ම නායකයන්ට ලාංඡන පැළඳවීමේ උත්සවයක් සිකුරාදා උදෑසන 8.30ට අනඳ විහාරය ඉදිරිපිට දී සිදු කිරීමට නියමිතය.
ආනන්ද විදුහල්පති කීර්ති ලියනගමගේ මහතාගේ උපදෙස් මත ප්‍රාථමික අංශ නියෝජ්‍ය විදුහල්පතිනි සීතා කුලතුංග මහත්මිය මේ වැඩ පිළිවෙළ සංවිධානය කරන්නීය.