දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගම ආදිවාසි උප නායක උරුවරිගේ පුංචි බණ්ඩාගේ මිණිබිරිය වන චාන්දනිට (24) බුලත්කොහුපිටියේ පැලැන්පිටිය ජනපදයේ දි කාන්තාවන් තිදෙනෙකු විසින් පහර දෙන ලදැයි කියති. ඇය එම ගමේ අයෙකු (45) සමඟ විවාහ වි සිටි.
ඇගේ සීයා ද ඇය බැලිමට කරවනැල්ල රෝහලට පැමිණියේය. සැකකාරියෝ තිදෙනා තංගල්ල මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් ලබන 14 දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

