තඹුත්තේගම පාසලක ආදි සිසුන් දෙදෙනෙකු ගුටි ඇන ගැනීමෙන් තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කළ බවත් වාට්ටුවේදී දෙදෙනා අතර දෙවැනි වරටත් ගුටි ඇන ගනිද්දී එය බේරීමට ගිය සාත්තු සේවිකාවකද තුවාල ලැබූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
සාත්තු සේවිකාවද එම රෝහලේම රෝහල් ගත කර සිටි. එක් ආදි සිසුවෙක් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.