ආදි ආනන්දීයෝ එප්පාවල වකුගඩු සටනට එති


කොළඹ ආන්නද විද්‍යාලයේ ආදි  ආනන්දිය 99 කණ්ඩායම එප්පාවල දිවුල්වැව ජල පවිත්‍රිකරණ පද්ධතිය පෙරේදා (07) පස්වරුවේ විවෘත කළේය.

මෙම ජල ව්‍යාපෘතිය ඉදිකිරිම සඳහා  සුනිල්  එදිරිසිංහයන්ගේ  සඳකඩ  පහන සංගීත ප්‍රසංගයේ අරමුදල්  දායක කරගෙන තිබිණි. වකුගඩු  රෝග මර්දනය සඳහා මේ පියවර ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් කාවින්ද දිසානායක, තලාව ප්‍රාදේශිය ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය එහි වුහ.

jiu[1] jju[1] juh[1] jyu[1]