ආදරවන්තයෝ කඳුළු ගෑස් කති


ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විද්‍යාලයීය කැප් තොප්පියක් පැළඳි පුද්ගලයා පොලීසියෙන් කඳුළුගෑස් විදිනයක් ඉල්ලාගෙන ක්‍රියාත්මක කරන අවස්ථාවක් වීඩියෝ ගත වී ඇත.