ආදරවන්තයින්ගේ දිනයට චාමරගෙන් ඔවදනක්


ආදරවන්තයින්ගේ දිනය හෙට (14දාට) යෙදී තිබේ. මේ හේතුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබේ. ඒ අනුව හෙට දිනයේදී තමන් ආදරය කරන පුද්ගලයා තමාට ආදරය කරන්නේදැයි දැනගත හැකි බවත් හැගීම්වලට වහල් නොවී හෙට දවස ගැන සිතන ලෙසත් ඔහු පවසයි.

20170213Chamara-1