ශ්රී ලංකාවේ සංස්කෘතියට වඩාත් සමීප වෙමින් ආදරවන්තයන්ගේ දිනය (14) පොලොන්නරුව ලංකාපුර පටුනගම එකමුතු මිතුරු හවුල ආදරවන්තයින්ගේ දිනය සැමරීය. ශ‍්‍රී සුදර්ශනාරාමයේ වැඩිහිටියනට දානයද පිරිනැමිණි. පොලොන්නරුව ද්විතීය අධිකරණ සංඝනායක යටිහලගල උපතිස්ස නාහිමිගේ අනුශසනා පරිදි ලංකාපුර ප‍්‍රදේශිය ලේකමි ඉන්දික කරුණාරත්න මහතා පුලස්තිපුර පොලිසිය හා පටුනගම එකමුතු මිතුරු හවුල මීට මුල් විය.

