ආණ්ඩුක්‍රම සංශෝධනයට මැතිසබේ කමිටුවක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය.

ඊට සාමාජිකයෝ 19 දෙනෙක් අයත් වෙති.

එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය.