ආච්චිටයි මිණිබිරියන්ටයි වල් අලි ප්‍රහාරයක්


ගල්කිරියාගම කළුආරච්චිගම  නිවසක සිටි මිත්තනියක හා මිණිබිරියෝ දෙදෙනෙක් අද අලුයම වල් අලියකු පහර දීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.

මිත්තනියගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.