මිනිබිරියක පරිවාස භාරයට පත් කිරීමෙන් පසු ඇගේ මිත්තණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ කලබල කරමින් දියණිය ඉල්ලා කෑගසන්නට වූවාය.
තත්ත්වය සන්සුන් කර ඇය උසාවියෙන් ඉවතට ගෙන යාමෙන් පසු මහ පාරේ ගිය කාරයකට පනින්නටද තැත් කළාය.
උසාවි නිලධරයෝ හා අසල සිටි අය ඇය බේරාගත්හ.

