ආගමික සහජීවනය පොලිසියෙන්


සියලු ජාතීන් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද පාගමනක් සංවිධානය කළේය.

ගාලු මුවදොරින් ඇරැඹි පාගමන හුණුපිටිය ගංගාරාමය අසළට පැමිණියේය. 

සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝ ඊට සහභාගී වූහ.