ආක්ෂේ සහ රජිනිගේ එකමුතුව


2016-12-04-ent-57

ඉන්දියානු සිනමාව තුළ සුපිරි තරු දෙකක් වන රජිනිකාන්ත් සහ ආක්ෂේ කුමාර් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහ ලක්වී තිබේ. ඒ ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වන "2.0" චිත්‍රපටය හේතුවෙනි. කෙසේ නමුත් මේ දිනවල ආක්ෂේ රජිනිකාන්ගේ නිවස තුළම සිටින බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි.

 

2016-12-04-ent-60
2016-12-04-ent-59
2016-12-04-ent-58
2016-12-04-ent-56