ආක්ෂේ සමග රජනිකාන්ත් එක්වෙයි


2016-11-27-ent-09

රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වන "2.0" චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. මෙම චිත්‍රපටය එළිදක්වන දිනය තවමත් සඳහන් කර නොමැති අතර, එහි වියදම ඉ.රු.බිලියන 3.6ක් බව සඳහන් වෙයි.

 

2016-11-27-ent-10
2016-11-27-ent-11