අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන උපස්ථායකයෝ තමන්ට ගෙවු වැටුප් වර්ධක නැවත අයකර ගන්නා බව කියමින් විරෝධය පල කර අද (16) උපවාසයක නිරතව සිටිති.
2007 වසරේ සිට තමන්ට ශ්‍රේණි උසස් විමත් ලැබු වැටුප් වර්ධකය නැවත මාස කිහිපයක සිට වැටුපෙන් අයකර ගන්නා බව ශ‍්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් සරත් පෙරේරා මහතා පැවසීය.

![APURA_HOSPITAL__02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/APURA_HOSPITAL__021.png)
![APURA_HOSPITAL__05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/APURA_HOSPITAL__051.png)
![APURA_HOSPITAL__06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/APURA_HOSPITAL__061.png)
