මල්වතු ඔය පිටාර ගැලීමෙන් ඒ අයිනේ තිබූ අනුරාධපුර බන්ධනාගාරය අඩි දෙකකින් පමණ වතුරින් යටවිය. එහි රැදවියෝ 1000කට අධික පිරිසක් වූහ. ඔවුහු මිගමුව, ත්‍රිකුණාමලය සහ කුලියාපිටිය සිරගෙවල් වෙත රැගෙන යනු ලැබූහ.